ඖෂධ පානයෙන්/ ශල්‍යකර්ම වලින් තොරව කොඳුඇටපෙලේ රෝග සුවකරන අස්ථි විද්‍යාව

එoගලන්තයෙන් ශ්‍රි ලංකාවට

ලොව වෙසෙන සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුට කොඳුඇටපෙලේ ගැටළු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම වේදනා නාශක සඳහා මුදල් මිලියන ගණනක් වැය වේ. සෑම රටකම මිනිසුන් රැකියාවෙන් ඉවත් වීමට වඩාත් පොදු හේතුව මෙයයි. මෙය අනෙක් අතට මානසික ආතතියක් ඇති කරයි.

වෛද්‍ය තිලිනි දයරත්නගේ අදහස

වෛද්‍ය වින්ධ්‍යා රාජකරුණගේ අදහස

මහාචාර්ය ස්ටීව් රුසෙල්ගේ අදහස

රෝගීන් අතර සුවිශේෂී ඉහළ සාර්ථකත්ව අනුපාතයකින් යුක්ත වන මෙම ව්‍යාපෘතිය සමඟ මා සම්බන්ධ වී සිටීම මහත් ආඩම්බරයට කරුණකි. එසේ නොමැතිනම් ස්ථිර පදනමක් මත ඔවුන්ගේ ගැටළු වලට මුහුණ දීමට හෝ වෙනත් ආකාරයකින් අවදානම් සහගත ශල්‍යකර්මයකට හෝ වෙනත් වෛද්‍ය ක්‍රමවේදයන්ට යටත් වීමට සිදුවේ. මහාචාර්ය සාගර කරුනාතිලකගේ නායකත්වයෙන් යුත් විශිෂ්ට වෘත්තිකයින් පිරිසකගේ දායකත්වයෙන් ප්‍රතිකාර සාර්ථකව සිදුකෙරේ.

තවත් අදහස් බලන්න..